Wednesday, January 15, 2025

General line - 0115112241

කටුනායක අධිවේගී මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්න




ඉන්දුනීසියානු ජනාධිපතිගේ පැමිණීම හා සිංගපූරු අගමැතිගේ පිටත්ව යාම හේතුවෙන් හෙට (24) උදෑසන 11.30 සිට දහවල් 2 දක්වා කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය ඇතුලු මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කරන බව පොලිසිය පවසනවා.

මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසය පොලිසිය ඉල්ලා ඇත්තේ.