මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 4,900 ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර පැවසුවේ පෙර වසරට සාපේක්‍ෂව රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වියළි කාලගුණයත් සමග ජලය එක්රැස් කර තැබීමට ජනතාව පෙළඹෙන බැවින් ඒවා ආශි‍්‍රතව ඩෙංගු මදුරුවන් බෝ විය හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමුකළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.