Monday, January 13, 2025

General line - 0115112241

70 වසරක දේශපාලනය JVP නායක දකින හැටි මෙන්න

හර්ෂිකා සංජීවනී




වසර 70ක් ශ්‍රී ලංකාව පාලනය කළ දේශපාලකයන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදීයි.

මෙවන විට ජනතාවට දේශපාලනය එපාවී ඇති බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම දේශපාලනඥයන් මංකොල්ලකරුවන් බවට පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.