Monday, May 6, 2024

General line - 0115112241

කන්ටේනර් රථයක් නිසා වෙච්ච දේ




ගලගෙදර ප්‍රදේශයේදී තිරිංග නොමැතිව ධාවනය වූ කන්ටේනර් රථයක් , ත්‍රිරෝද රථ තුනක, බස් රථ දෙකක හා කැබ් රථයක ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට තුවා ලබා ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීස් මූලස්ථානය පැවසුවේ.