Monday, May 6, 2024

General line - 0115112241

තුන්කොන් සටනින් දිනන්නට පෙර සිංහයන් ජවය එක්කර ගත් හැටි මෙන්න (VIDEO)

කසුන් කැලුම්




තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත්වුනා.

තරගයට සූදානම් වන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවේකාගාරයේ දී එකිනෙක්ගේ මානසීක ජවය එක්කර ගත් ආකාරය මෙම වීඩියෝවෙන් දකින්න.