Friday, May 10, 2024

General line - 0115112241

ජාතික මට්ටමේ සංවර්ධන සැළසුම් රැසක්

රංජිත් රාජපක්ෂ - හැටන්




චෝදනා වලින් නොනැවතී තමන් රට සංවර්ධනය කරන වැඩපිළිවෙලද ජනතාව හමුවේ තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට තුළ ප්‍රාදේශීය මට්ටමින් සහ ජාතික මට්ටමින් සංවරධන කටයුතු රැසක් සිදු කර ඇති බවයි.

අධික ණය බරින් බේරා ගත් රට සංවර්ධනය කරමින් ණය ගෙවීමද සිදු කරන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී වතුකරයේ ජනතාව අමතමින්.