Sunday, May 19, 2024

General line - 0115112241

කිසිඳු කමිටුවක් පිහිටුවා නෑ




දැනට සංසරණය වෙමින් පවතින "බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව" විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී තිබෙන්නේ.

මාධ්‍ය නිවේදනය පහතින් දකින්න.