Saturday, May 18, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය දුන්නු තීන්දුව

අධිකරණ වාර්තාකරු




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බැඳුම්කර වංචාවට අදාළව සැකකරුවන් ලෙස අද නම් කළා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින්.

ලබන 15 වනදාට පෙර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද අර්ජුන් මහේන්ද්‍රන්ට මෙහිදී නියෝග කෙරුණා.

ඔහු මේ වනවිට රැඳී සිටින්නේ සිංගප්පූරුවේයි.