Tuesday, May 14, 2024

General line - 0115112241

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන කෙහෙළිය කියන කතාව

සජිත් තිලකරත්න / තුෂාර ඩිල්ෂාන්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට සිදු කෙරෙන ප‍්‍රකාශ දේශපාලනික අරමුණකින් සිදුකරන ලද්දක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා ඒ පිළිබද අදහස් පළ කළා.