නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ හැකියාව අද (10 ) පැවැත්වෙන මැතිවරණයත් සමග උදාවූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.
අද (10) පෙරවරුවේ කුලියාපිටියේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි.
කාන්තාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම ද වටිනා කරුණක් බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.