Saturday, January 11, 2025

General line - 0115112241

වවුනියාවේ යළි ඡන්ද ගණනය අරඹයි.. ප්‍රතිඵල තවත් ප්‍රමාද වන ලකුණු




වවුනියාව දිස්ත්‍රික්කයේ ඡන්ද නැවත ගණනය කරන බව එම දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි කාර්යාලය පවසනවා.

එහි ප්‍රකාශිකාවක් nethnews.lk වෙත කියා සිටියේ වවුනියාව දිස්ත්‍රිකකයට අදාළ ඡන්ද මධ්‍යස්ථානවල නිල ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වන ඇති බවයි.

ඊයේ (10) දිනයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණනය කිරිමේ කටයුතු අවසන් වුවද ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදුකළ ඉල්ලීමට අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවල ජන්දය නැවත ගණන් කරනු ලබනවා.