Saturday, January 11, 2025

General line - 0115112241

ජනපති ඇමතිවරු කොළඹට කැඳවයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ඔවුන් සමග මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති