Tuesday, September 17, 2024

General line - 0115112241

වෙනස්කම් සමග ජාතික ආණ්ඩුව දිගටම! එජාප මහ ලේකම් කියයි

චම්ලි ඒකනායක




ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණයකට එළඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. 

අමාත්‍යංශ කිහිපයක් සංශෝධනයවිය හැකි බවද ඔහු පවසනවා. එම ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩ බපිළිවෙලෙහිද වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි ඔහු පවසන්නේ.