Tuesday, September 17, 2024

General line - 0115112241

නව නියෝජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි




නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු ශිවලිංගම් නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ සුළු හා පාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසටය.

ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාද වනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (14) ජනාධිපතිවරයා මුණ ගැසුනා.