Friday, October 18, 2024

General line - 0115112241

ජනපති සතු වග කීම මන්ත්‍රී නාමල් කියයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණය ජනාධිපතිවරයා සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

 

කොළඹ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

 

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා නිසි ලෙස තම වගකීම ඉටු කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.