Sunday, September 8, 2024

General line - 0115112241

FACEBOOK පිංතූර ගැන කියා බය කර කතක් දූෂණය කරලා! සැකකරු වරින් වර ඇයගෙන් මුදලුත් ලබාගෙන




කාන්තාවක් බිය ගන්වා දූෂණය කළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ෆේස් බුක්හි ඇති ඡුායාරූප විකෘති කර ඒවා අන්තර් ජාලයට මුදා හරින බව පවසා සැකකරු අදාළ කාන්තාව දූෂණය කර තිබෙනවා. සැකකරු වරින් වර එම කාන්තාව බිය ගන්වා මුදල්ද ලබා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අද ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.