Friday, October 18, 2024

General line - 0115112241

උමා ඔය ව්‍යාපෘතියේ සේවකයන් වර්ජනයක

ජයන්ත වීරසේකර - වැල්ලවාය




උමා ඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවය කරන ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිඛෙනවා.

මේ හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු අඩාල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නිසි වේලාවට වැටුප් ලබා දෙන ලෙස බලකරමින් ඔවුන් මෙම වර්ජනය කි්‍රයාත්මක කර තිඛෙනවා.