Sunday, May 5, 2024

General line - 0115112241

අගනුවර මුදා ගැනීමේ මෙහෙයුම් නවත්වන්න - එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට කියයි




කැරළිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සිරියාවේ දමස්කස් අගනුවර මුදා ගැනීම සඳහා එල්ල කරන ප‍්‍රහාර නවත්වන්නැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සිරියානු හමුදාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සිරියානු හමුදාව එල්ල කරන ප‍්‍රහාරවලට සිරියානු සිවිල් වැසියන් ඉලක්ක වීම හේතුවෙන්.

මෙලෙස ප‍්‍රහාර එල්ල වීමෙන්  ගතවූ කාල සීමාවේදි පමණක් කුඩා දරුවන් ඇතුළු 300ක් පමණ ජිවිතක්ෂයට පත් වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ.