Monday, April 29, 2024

General line - 0115112241

ෂාරුක් ඛාන් නායකයා මාරු කරයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




බොලිවුඞ් සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් කාර්තික් පත්කර තිබෙනවා.

මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ගෞතම් ගාම්බීර්. මෙවර IPL කී‍්‍රඩක වෙන්දේසියේදී දිනේෂ් කාර්තික් ඉන්දීය රුපියල් කෝටි 7.4කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නව උප නායකකයා ලෙස රොබින් උතප්පා පත්කර තිබෙනවා. IPL තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.