සෞඛ්‍ය සේවයේ ගනු ලබන තීරණ මේ වනවිට කිසිදු සොයා බැලීමකින් තොරව කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත පමණක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ මෙරට සෞඛ්‍ය සේවාව ඉන්දියාවට විකිණීමේ කි‍්‍රයාවලියද මේ වනවිට ආරම්භ වී ඇති බවයි.
මෙරට රෝහල්වල රෙදි සේදීමේ කටයුතු ඉන්දියානු සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන්ද වෛද්‍ය සමන්ත ආනන්ද අදහස් පළ කළා.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න