පසුගිය දිනවල ප්රදේශ කිහිපයක ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්තී්ර බන්දුල ගුණවර්ධන පවසනවා.
විවාදයට එක්වූ දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක පැවසුවේ, පන්සල් හැදුවට පල්ලි හැදුවට කෝවිල් හැදුවට මිනිස්සු හැදුවේ නැති බවයි.
ඊයේ දිනයේදීද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්තී්රවරුන් වැඩි අවධානයක් යොමු කළේ මහනුවර පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් පිළිබඳවයි. එහිදී, පළවූ අදහස් ඇසුරෙන් නෙත් නිව්ස් සකස් කළ වාර්තාවක් දැන්.