පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරි වතාවරණයත් සමග වසා දැමු සියළුම පාසැල් හෙට සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මේ අතර අද දිනයේදි මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමි වාතාවරණයක් පවතින බව පොලිසිය සදහන් කර සිට්නවා.