වෛරිසහගත ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් සමාගමේ නිලධාරින් විසින් ලබාදුන් පොරොන්දුව සමග පනවා තිබු ෆේස්බුක් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට රජය තීරණය කර තිබෙනවා.
අද (15) උදෑසන ෆේස්බුක් සමගාමේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ලේකම් ඔස්ට්න් ප්‍රනාන්දු ඇතුළු රජයේ නියෝජිත කණ්ඩායමක් සමග විශේෂ සාකච්ජාවක් පැවැත් වුනා.