ගුරු මාරු මණ්ඩල නිර්දේශ ලබා ගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය පෙර පරිදි නීති විරෝධීව ගුරු සේවයේ ස්ථාන මාරු සිදුකළහොත් ලංකා ගුරු සේවා සංගමය එම ගුරුවරුන් සමග ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරමින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලිපියක් යවා තිබෙනවා.
ඇතැම් ගුරුමාරු සිදුව ඇත්තේ, ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය, ආයතන සංග්‍රහය සහ කාර්ය පටිපාටික රිති උල්ලංඝණය කරමින් බවයි එහි සඳහන් කර ඇත්තේ.
සම්පූර්ණ කරුණු පහතින් දැක්වේ.