දූෂණ විරෝධී සටන කිසිසේත් අත්නොහරින බව ජාතික හෙළ උරුමයේ සම සභාපති, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ දැන් හෝ දූෂිතයින්ට දඩුවම් ලබාදීමේ කි‍්‍රයාවලිය සකී‍්‍රය කිරීමට සිය පක්‍ෂය ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බවයි.
සම්පූර්ණ සංවාදය පහතින් අසන්න