Monday, December 23, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ටි.බි. අත්සන් තබයි

හේමන්ත කහවලගේ




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටි.බි.එකානයක අත්සන් තබා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පිලිබදව එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා.