Monday, December 23, 2024

General line - 0115112241

ශකිබ් සහ නුරල් හසන්ට ICC යෙන් දඩ

කසුන් කැළුම්




ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විනය විරෝධී හැසිරිම සම්බන්ධයෙන්  බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකටි කවුන්සිලය තිරණය කර තිබෙනවා. 

එයට අමතරව එම ක්‍රිඩකයින් දෙදෙනාගේ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් තීරණය කර තිබෙන බව එම නිවේදනයේ වැඩ්දුරටත් සදහන් වෙනවා.