අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසංභංග යෝජනාව සඳහා සියලූ පක්ෂවල සහාය අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පවසනවා.
ඔහු කියා සිටියේ සියලූ මතභේද පසෙකලා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව සියලූදෙනා එක්වීම ඉතා වැදගත් බවයි.
වත්මන් ආණ්ඩුවට තවදුරටත් ගමනක් නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ඔහු මෙම අදහස් පළ කළේ සෙවණගලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.