පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් අද (20) දිවුරුම් දෙනවා. එහි ප්රධාන උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.