Saturday, July 27, 2024

General line - 0115112241

වෙනිසියුලාවේ සිපිරි ගෙයක ඇතිවු ගින්නකින් 68ක් මරුට

දිනුක් හේවාවිතාරණ- විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වෙනිසියුලාවේ, වැල්නේසීයා පොලිස් සිරමැදිරිය තුල ඇතිවු ගින්නකින් එහි සිටි රැදිවියන් 68 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිරගෙදරින් පැන යෑමට උත්සහ කල රැදවියෙක් නතර කිරිමට පොලීසිය කල වෙඩි තැබිමක් සමග කුපිතවු රැදිවියන් සිර මැදිරිවල තිබු මෙට්ට වලට ගිනි තැබිමත් සමග ගින්න ඇතිවි තිබෙනවා.

සිර මැදිරිවල සිරවී සිටි රැදිවියන් බේරා ගැනීම සදහා සහන සේවකයින් හට බිත්ති පවා කඩා ඉවත් කිරිමට සිදුවූ බවයි වාර්තා වෙන්නේ.