Tuesday, May 7, 2024

General line - 0115112241

යොවුන් පුරයේ ගිණිමැල සංදර්ශනය (PHOTOS)




9 වන යොවුන් පුරයේ අද (30) තෙවන දිනයයි.

නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ පැවැත්වෙන මෙම යොවුන් පුරය සඳහා හත්දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටිනවා.

කඳවුරු පරිශ්‍ර තුළ දිවයිනේ සිව් දෙසින් පැමිණි තාරුණ තරුණියන් එක්ව සංවිධානය කර තිබූ ගිණිමැල සංදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඊයේ (29) රාත්‍රීයේ පැවැත්වුණා.

ඒ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.