Thursday, May 2, 2024

General line - 0115112241

මහරගමින් රැකියා පුහුණුව ලද තරුණ තරුණියන්ට සහතික




මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම පසුගියදා සිදු කෙරුණා.

ඒ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.