Thursday, May 2, 2024

General line - 0115112241

පක්ෂ ප්‍රතිසංවිධානය ගැන දැන ගන්න අකිල විරාජ් අමාත්‍යවරයාගේ නිවසට ගිය මාධ්‍යවේදීන් දුටු දේ (PHOTOS)




එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවසට අද (08) මාධ්‍ය මිතුරන් එක්වුණේ පක්ෂ ප්‍රතිසංවිධානය සහ තවත් තොරතුරු රැසක් කතාබස් කරන අදහස ඇතිවයි.

ඒ සියල්ල අවසානයේ සියල්ලන් එක්ව සතුටු සාමීචියේ යෙදී සිටින අතර ඇමැතිවරයාම සියල්ලන්ට කේක් පිරිනැමූ අතර අමාත්‍යවරයාගේ බිරිඳ සිසිල් පැන් පිරිනමනු ලැබුවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දියණිය ඒ අතර එම ස්ථානයට පැමිණ තාත්තාගේ ඇඟේ දැවටෙන්නට වූ අතර එය දුටු මාධ්‍ය සගයන් ලබාගෙන තිබූ ඡායාරූප කිහිපයකි මේ.