Friday, September 20, 2024

General line - 0115112241

ධාවනයට නොහැකි වාහන 1592ක් පළාත් සබාවල




පළාත් සභා වලට අයත් ධාවනය කළ නොහැකි රථ වාහන 1592ක් තිබෙන බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 

මේ වනවිට පළාත් 09 සතුවන රථ වාහන සංඛ්‍යාව 15, 946ක්. ඊයේ කැබිනට් මණ්ඩලයට මෙම දත්ත ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පළාත් සභාව සතු වාහන 14, 354ක් පවතින අතර