ශී්ර ලංකා පොලීසියට අයත් නිල ඇඳුම් කොටස්, නිල හැඳුනුම්පත් සහ ජීව උණ්ඩ ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු මීගොඩ හොරකඳවිල ප්රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි තිබී නිල ඇඳුම් කට්ටල 03ක්, හැඳුනුුම්පත් 16ක්, සේවා ලේඛණ 03ක්, හිස් වැසුම් 02ක් හා වෙනත් පුද්ගලයින්ට අයත් හඳුනුම්පත් 12ක්ද සොයා ගැනුණා. සැකකරු බි්රතාන්ය පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.