Friday, September 20, 2024

General line - 0115112241

නිර්මල ආශීර්වාදයෙන් සජිත් අමාත්‍යවරයා යන්න හදන තනතුර (AUDIO)

තරංග රුක්ෂාන් ජයසේකර




නියෝජ්‍ය නායක තනතුරට තමා ඡන්දයකින් පත් වනවා නම් ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ප්‍රදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ආශීර්වාදයෙන් තමාට එම තනතුරට පත්වීමට අවස්ථාව ලැබේ නම් ඉන් තමා සතුටු වන බවයි ඔහු කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ නව පත්වීම් කිහිපයක් ඊයේ (25) දිනයේ දී සිදුකරනු ලැබුවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(එහිදී දැක්වූ තවත් අදහස් පහතින් අහන්න)