Friday, September 20, 2024

General line - 0115112241

එජාප ප්‍රබලයෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉල්ලා අස්වෙයි




හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන්  මීට ටික වේලාවකට පෙර පිට වී ගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් nethnews.lk කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.