Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් CEO ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

හේමන්ත කහවලගේ/ චම්ලි ඒකනායක




මාළඹේ සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්නගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබෙනවා.

2017පෙබරවාරි මස 6වැනිදා ඔහු සිය මෝටර් රථයෙන් යමින් සිටියදී මාලබේ ප‍්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු වෙඩි තබා පලා ගිය බව පොලිසියට පැමිණිලි කොට තිබෙණවා. ඒ සම්බන්ධයෙන් සැකපිට කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසාන් අත්අඩංගුවට ගැනුනා.