ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනෙක් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ලෙස අසුන් ගැනීම සඳහා ආසන වෙන්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට නිල වශයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පසුගියදා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුණා.
වාර අවසන් කිරීමෙන් පසු, මැයි මස 8 වැනිදා පස්වරු 2.15 ට පාර්ලිමේන්තුව නැවත රැස්වනු ඇති.