Wednesday, May 15, 2024

General line - 0115112241

ගෑස් මිල ඉහළට

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 245 කින් ඉහළ දැමීමට අදාල සමාගම් වෙත අවසර ලබාදුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජිවානන්දන් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක් බර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1676 ක් වනවා.