Saturday, September 21, 2024

General line - 0115112241

විද්‍යාත්මක ඇමති මණ්ඩලය ගැන ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

ලහිරු කපුගේ




අමාත්‍ය මණ්ඩලය විද්‍යාත්මක පදනමකින් සකස්කළ යුතු බවට ඉදිරිපත් වන අදහස වැරදි එකක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩලයක් සකස්විය යුත්තේ විද්‍යාත්මක පදනමකින් නොව තාර්කික පදනමකින් බවයි. 

තාර්කික පදනමක් සහිත අමාත්‍ය මණ්ඩලයක් වත්මන් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකි බව උයද ගම්මන්පිල මන්ත‍්‍රිවරයා මෙහිදී කියා සිටියා.