Saturday, September 21, 2024

General line - 0115112241

මැති ඇමතිවරුන් ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙයි




අද (02) දිනයේ සිදුවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංශෝධනයට සහභාගී වීම සඳහා මැති ඇමතිවරුන් මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

ඊයේ (01) දිනයේ දී ද කැබිනට් සංශෝධනයක් සිදුවූ අතර එහිදී කැබිනට් අමාත්‍යවරුන් ලෙස 18 දෙනෙකු දිවුරුම් දෙනු ලැබුවා. අද (02) දිනයේ දී  රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද දිවුරුම් දීමට නියමිතයි.