Saturday, September 21, 2024

General line - 0115112241

පුරහල අවට රථ වාහන තදබදයක් (PHOTOS)

කසුන් කැලුම්




සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ - පුරහල අවට රථ වාහන් තදබදයක් දක්නට ලැබෙන බව වාර්තා වනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ භුවිඥාපන (මැනුම් ) පිඨය එම විශ්ව විද්‍යාලය තුලින් ඉවත් කිරිමට එරෙහිව මෙම විරොධතාවය පවත්වනු ලබනවා.