Saturday, May 18, 2024

General line - 0115112241

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට ජනපති එක්වෙයි (PHOTOS)




මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගී වුණා.