Saturday, September 21, 2024

General line - 0115112241

සියලුම සභාපතිවරුන්ට ඉල්ලා අස්වැන්නයි ඇමති මංගල ගෙන් නියෝග

හේමන්ත කහවලගේ




ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියලූම ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දීමක් කර තිබෙනවා. එම දැනුම් දීම සිදුකර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ නියෝගයකට අනුවයි. 

කෙසේවෙතත් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.