Saturday, September 21, 2024

General line - 0115112241

වැඩි වුණ කිරිපිටි මිලට විසඳුම මෙන්න

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ආනයනික කිරිපිටි වෙනුවට දේශීය දියර කිරි භාවිතයට මෙරට පාරිභෝගික ජනතාව හුරුවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ මේ බව කියා සිටියේ කිිරිපිටි මිලවැඩිකිරීමට රජය ගත් තිරණය පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදීයි.

කෙසේ වෙතත් භාණ්ඩ මිල වැඩිකිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වඩාවැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.