Saturday, April 27, 2024

General line - 0115112241

බෞද්ධාගම ශක්තිමත් කළ යුතු බව ජනපති පෙන්වයි




රටේ අනාගතය වෙනුවෙන් බෞද්ධාගම ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය වඩාත් සුභදායී අනාගතයකට ඉවහල් වනු ඇති බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ පොළොන්නරුවේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.