Saturday, September 21, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

පසන් වික්‍රමතිලක




විදුලි ඉංජිනේරුවන් අද (08) දිනයේ අකුරට වැඩි කිරිමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹීමට තිරණය කර තිබෙනවා.

ඒ, ජාතික විදුලි බල පද්ධතියේ සිදුවිය හැකි අර්බුධවලට ඉදිරිපත් කළ සැලසුම් කි‍්‍රයාත්මක කිරිමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන්.

විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව සඳහන් කළා.