Saturday, September 21, 2024

General line - 0115112241

16යේ කණ්ඩායම අධිකරන ඇමතිගෙන් කොමිසමක් ඉල්ලයි

සජිත් තිලකරත්න




අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. කාරක සභා අවස්ථාවේදී සංශෝධන  ඉදිරිපත් කිරිමෙන් පසු ඡන්ද විමසීමකින් තොරවයි පනත් කෙටුම්පත සම්මත වූයේ. කෙසේවෙතත් පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමේ අවස්ථාවේදී ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 52ක් පමණයි.

නෙත් නිවුස් ගෙන එන විශේෂ වාර්තාව මෙතනින් 

මීට අමතරව දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ද ඊයේ පාර්ලිමේන්තුවේදී  සම්මත වුණා.