සයිටම් ආයතනයේ අධ්‍යාපනය හදාරණ සිසු 980 දෙනකු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා.
උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබෙනවා. එමගින් යෝජනාකොට ඇත්තේ සිසුන්ගේ සුදුසුකම් ඇගයීමකින් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමටයි.